Uncategorized රට ඉඳි බද්ද 199කින් අඩු කරයි By Akitha - March 28, 2022 630 Share FacebookTwitterPinterestWhatsApp මෙරටට රට ඉඳි ආනයනයේදී පනවා තිබූ බද්ද වහාම රජය විසින් අඩු කර ඇත.ඒ අනුව රුපියල් 200 ක්ව පැවැති එම කිලෝවක බදු මුදල රුපියල දක්වා අඩු කර තිබේ.