රට ගොඩගන්න නිසි සැලසුමකට ජවිපෙත් එකග වෙයි

382


රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳීම සඳහා ආණ්ඩුව යම් නිශ්චිත සැලසුමක් ඉදිරිපත් කරනවානම් ඒ සඳහා එකගවන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ඒ සඳහා මහනායක හිමිවරුන්ගේ යෝජනා සහ සෙසු පක්ෂ වලද යෝජනා ද ඇතුළත්ව එම වැඩපිලිවෙල සකස් කළ යුතු යැයි ඒ මහතා පැවසීය.එම සැලසුම නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කළ යුතුයැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment