රට පුරාම ෂෙඞ්වල ඊයේ තෙල් ඉවරයි

285

ඉල්ලූම සපුරාලීමට තරම් ඉන්ධන නිකුත් කළ නොහැකි නිසා ඊයේ (21 ද) රටපුරා ඉන්ධන හල්වල තෙල් අවසන්ව තිබිණි.

ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ආනයනය සීමා වී තිබීමෙන් ඉදිරි දිනවලදීත් ඉන්ධන බෙදාහැරීම අඩකින් අඩු කළ බව තෙල් සංස්ථාව සඳහන් කළේය. එකවර තිබෙන තෙල් ටික ඉන්ධන හල්වලට ලබාදීමෙන් රට තුළ තෙල් අවසන් විය හැකි නිසා උපක‍්‍රමිකව ඉන්ධන පාලනය කර බෙදාහරින බවද තෙල් සංස්ථාව සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment