රට පුරා ඉන්ධන පෝලිම්

458


ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මේ වන විට දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනු දක්නට ලැබේ.

ඇතැම් පිරවුම්හල්වලඉන්ධන නොමැති වුවත් කුමන හෝ වෙලාවක ඉන්ධන ලැබේවියැයි ජනතාව පෝලිම් ගැසී සිටී.

මෙම පෝලිම් ඇතැම් ස්ථාන වල කිලෝමීටර් ගණන් දිගට තිබෙන අයුරුද දක්නට ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment