රට පුරා ජන අරගල – ගාලු මුවදොර නොනවතින අරගලයට දින 10යි

209

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර පිටියේ ආරම්භ කර ඇති විරෝධතාවට ඊයේ (18) දිනට දින දහයක් සම්පූර්ණ වූ අතර ඊයේ දිනයේත් එම අරගලයට සහාය දැක්වීඹට විශාල පිරිසක් පැමිණ සිටියහ.

රට පුරා ජන අරගල - ගාලු මුවදොර නොනවතින අරගලයට දින 10යි

advertistmentadvertistment
advertistmentadvertistment