රට යන්න ආ බැසිල් ආපසු හැරී යයි

1079

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් විදේශගත වීම සඳහා ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී එහි සිටි ආගමන විගමන නිලධාරීන් සිය රාජකාරී වලින් ඉවත් වී ඇත. ඒ අනුව ඒ මහතා නැවත ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment