රට යන්න හැදූ තවත් 55ක් නාවික හමුදා භාරයට

158

බහුදින ධීවර යාත්‍රාවලින් නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු 55 දෙනකු හම්බන්තොට මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment