රට වසන ලෙස මල්වතු අස්ගිරි නාහිමිවරුද ඉල්ලති

375


රටතුළ පවතින කොවිඞ් වසංගතය හමුවේ සති කිහිපයකට රට වසා දමන ලෙස මල්වතු අස්ගිරි නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment