රට වහන්න… සෞඛ්‍ය සේවක උද්ඝෝෂණයක්

555

විද්‍යාත්මකව රට වසා දමන ලෙස රජයට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඊයේ (18 දා) දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයට එක් වූ පිරිසෙන් කොටසකි.

 ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment