රට විරුවන්ගේ වාහන සිහිනයට දුරකථන අංක තුනක්

260


විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු යොමු කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ඇතුළු තොරතුරු ලබාගැනීම සදහා වන දුරකතන අංක තුනක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් හදුන්වාදී තිබේ.
ඒ අනුව 0773 039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 අංකය ඔස්සේ ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි මහතා වෙත හෝ 0112 582 447 යන අංකය ඔසේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පාලන වෙත දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment