රට විරුවන්ට නත්තල් තෑග්ගක්

348

විදේශගත සේවා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10 ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment