රට විරුවන්ට නොමිලේ පීසීආර්

193


මැදපෙරදිග රටවල සේවයට ගොස් මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා වැයවන මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාදීමට තීරණය කර තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ මාස 3ක කාලයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

advertistmentadvertistment
advertistmentadvertistment