රට විවෘත කළද දුම්රිය ධාවනයට බාධා

174


හෙට රට විවෘත කළද දුම්රිය ලබන 15 වැනිදා දක්වා ධාවනය නොකරන බව ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුනුගම මහතා පවසයි.ඊට හේතුවී ඇත්තේ පසුගිය මාස එකහා මාරකට අධික කාලයක් දුම්රිය ධාවනය නොවීම නිසා දුම්රිය මාර්ග රැුසක් ධාවනයට සුදුසු මට්ටමකට නොපැවතීමය.එනිසා එම මාර්ග ශුද්ධ පවිත‍්‍ර කර යළි ධාවනය සඳහා යොදාගැනීමට සති දෙකක පමණ කාලයක් ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment