රට හරි මගට යෝජනාවලිය නාහිමිවරුන්ට

97

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉකුත්දා නිකුත් කරන ලද , රට හරි මගට යෝජනාවලිය ද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට
ආණ්ඩුවේ එම හවුල්කාර පක්ෂවල නායකයන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද (24) පෙරවරුවේ බැහැදකිනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානායක්කාර ,හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ,උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, ටිරාන් අලස් , ගෙවිඳු කුමාරතුංග යන පක්ෂ නායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment