රණවිරු දිනේශ්ට උසස්වීමක්

494


ටෝකියේ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනූ රණවිරු දිනේශ් ප‍්‍රියන්ත හේරත් යුද හමුදාවේ දැනට දරන සාජන් නිලයෙන් බලලත් නිලධාරී (1 )නිලයට උසස් කර ඇත.ඊට අදාල උසස්වීම ලබාදීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න(විශ‍්‍රාමික )යන මහත්වරුන්ගේ අනුමැතිය ලබාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment