රණවිරු දිනේෂ්ට උසස්වීමක්

121

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනූ දිනේෂ් පි‍්‍රයන්ත හේරත් මහතා ඔහු දැනට දරන සාජන් නිලයෙන් බලලත් නිලධාරී (1) තනතුරට උසස් කර ඇත.

 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) යන මහත්වරුන්ගේ අනුමැතිය මත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම උසස්වීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment