රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

175


13 වැනි රණවිරු සැමරුම් උළෙල අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු පිටියේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ රණවිරුවන් රැසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment