රණවිරු සැමරුමට සමගාමීව හමුදාවේ 8506 කට උසස්වීම්

110

ඊයේට (18දා) යෙදී තිබුණු 13 වැනි රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදා නිලධාරීන් 396 කට හා සෙසු නිලයන් 8110 කට උසස්වීම් ලබාදී ඇත. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම උසස්වීම් පිරිනමා ඇත.

මේ නිලධාරීන් හා සෙසු නිලයන් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment