රතන හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

182


අපේ ජන බලපක්ෂයේ සාමාජිකත්වයෙන් හා එම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිධරයෙන් ඉවත් කිරීමට එරෙහිව අතුරලියේ රතන හිමි අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment