රතන හිමියෝ යළිත් දේශපාලනය නොකරන බව පවසති

443


පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ යළිත් දේශපාලනය නොකරන බව පවසති.ඒ අනුව මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් බණ භාවනා වල යෙදෙමින් කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කරති.අපේ ජන බල පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ උන්වහන්සේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment