රතන හිමි පක්ෂයෙන් නෙරපයි

1012


පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කර ඇත.එසේ ඉවත් කිරීමේ තීන්දුව එම පක්ෂය මැතිවරන කොමිසමට දැනුම්දී ඇත.රතන හිමියන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment