රත්තොට සිමෙන්ති කොට්ටයක් රු. 2000 යි

235

මාස කීපයක සිට රත්තොට ප‍්‍රදේශයට බලපාන සිමෙන්ති හිඟය මෙතෙක් නිම වී නැති බව කියැවේ. මේ වසර ආරම්භයත් සමග ගතවූ කාලය තුළ සතියකට දෙතුන් වතාවක් සිමෙන්ති ලොරි රත්තොටට ආවත්,

ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදුන් පවසන්නේ සිමෙන්ති නැති බවයි.

‘‘සිමෙන්ති ටිකක් ආවා. ඒක ටික වේලාවක් තුළ ඉවර වූ බව පවසන වෙළෙඳුන් ලැබුණ සිමෙන්ති හංගාගෙන හොර පාරෙන් සිමෙන්ති මිටිය රු. 1800 – 2000 අතර මිලකට විකුණන බව කියැවේ. දුරකථනය හරහා ඇනවුම් භාරගෙන වෙළෙඳසැල්වල වාහන හෝ කුලී වාහන මගින් මේ තොග පාරිභෝගිකයන් වෙත යවන බව කියැවේ.

රත්තොට – රිචඩ් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment