රත්මලාන යළි ජාත්‍යන්තර වෙයි

536


රත්මලාන ගුවන් තොටුපොළ අද සිට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස යළිත් ගුවන් සේවා කටයුතු ආරම්භ විය.ඒ අනුව අද මාලදිවයින සිට පැමිණි ගුවන් යානයක් ගොඩබෑමත් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු නිල වශයෙන් ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment