රත්‍රං ගණන් බහී

351

රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇත. වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන පරිදි ඊයේ (27දා) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 1,58,300 ක් දක්වා පහළ ගොස් තිබේ.

ඉකුත් සිකුරාදා රන් පවුමක මිල රු. 1,61,000ක් විය. මේ අතර පසුගිය සිකුරාදා රු. 1,75,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ඊයේ වන විට රු. 1,72,000 ක් දක්වා පහත වැටී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment