රතිඤ්ඤාවලට බියවී මනාලයා රැගෙන කිලෝමීටර් 4ක් දුරගිය අශ්වයා

156

ඉන්දියාවේ රාජස්තාන් ප‍්‍රාන්තයේ විවාහ මගුලකට අශ්වයකු පිට පැමිණි මනාලයාකුට සිදුවූ අකරතැබ්බයක් හෙළිවී ඇත.

 මෙම මනාලයා එන අවස්ථාවේ ඥාතියකු රතිඤ්ඤා කරල් කීපයක් දැල්වීම නිසා බියට පත් අශ්වයා ඔහුවත් රැුගෙන අධික වේගයෙන් පැනගොස් තිබේ. අවසානයේ කිලෝමීටර් 4ක් ගොස් අශ්වයා නතර වී ඇත. අශ්වයා දුවන අවස්ථාවේ මනාලයාගේ ඥාතීන්ද අශ්වයා පසුපස දිවගොස් තිබේ.

 හීලෑ අශ්වයකු වූ එම අශ්වයා මනාලයාව බිම දමා නැත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment