රථවාහන දඩ සහනය 14 වැනිදායින් අවසන්

305


පැවති සංචරණ සීමා නිසා කල් ඉකුත්වූ රථ වාහන දඩ පත‍්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබූ සහන කාලය මෙම මස 14 වැනිදායින් අවසන් බව තැපැල්පතිවරයා පවසයි.ඒ අනුව ඔක්තොම්බර් 31 වැනිදා සිට කරන ලද රථවාහන වැරදි සඳහා දඩ පත‍්‍රිකා අතරේක දඩ මුදල් රහිතව මෙම මස 14 වැනිදා දක්වා අයකර ගන්නා බවත් ඉන් පසුව දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාරගැනීම සිදුකරන බවත් තැපැල්පතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment