රන්කාසි ගන්නා ඒටීඑම් යන්ත්‍රයක් හයිද්‍රාබාද්හිදී විවෘත වෙයි

160

රන්කාසි ලබාගත හැකි ලොව ප්‍රථම ඒටීඑම් යන්ත්‍රය ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී විවෘත කර ඇත.

කැරට් 24 රන්කාසි මේ යන්ත්‍රය හරහා ලබාගත හැකිය. ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් උපයෝගී කරගෙන මෙම යන්ත්‍රය හරහා පැය 24 පුරාම රන්කාසි ලබාගත හැකිවේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment