රන්ජන්ගේ පෙම්වතිය සමග හිර ගෙදරට ගිය එස්. බී ගෙන් රහසක්

586

උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී වසර දෙකක සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස සිටි රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා කිසිදු ඉල්ලීමක් තමා සමග නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි.තමා ඔහු බැලීමට සිරගෙදර ට ගිය බව පැවසූ දිසානායක මහතා එසේ ඉල්ලීමක් නොකළ දෙයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව ද කීවේය.තමා රන්ජන් බැලීමට ගියේ ඔහුගේ පෙම්වතිය ද සමග බවත් ඇය පෞද්ගලික රෝහලක වෛද්‍යවරියක් බවත් එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment