රන්ජන්ට නිදහස ඉල්ලා වැලිකඩ උද්ඝෝෂණයක්…

219

හිටපු ඇමැති හා රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස රජයට බලකරමින් සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඊයේ (04දා) උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment