රන්ජන්ට මෙවරත් පොදු සමාව නැහැ

426


74 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින රැදවියන් 197 දෙනකුට නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාටද නිදහස හිමිවන බවට ප‍්‍රචාරයන් සිදුවුවත් ඔහුට සමාවක් හිමිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment