රන්ජන්ට ලැබුණු නිදහස ගැන විපක්ෂ නායක දුක්වෙයි

510

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැබී ඇති නිදහස ගැන කණගාටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.ඔහුට නිදහස ලැබී ඇත්තේ ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ බවත් ඒ අනුව දේශපාලන අයිතියක් නැති බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා දේශපාලන අයිතිය සහිත පූර්ණ ජනාධිපති සමාවක් නම් දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(2) වගන්තිය යටතේ බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment