රන්ජන් අද දවල් එළියට

233


උසාවියට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රන්ජන් රාමනායක මහතා අද දහවල් නිදහස් කිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසයි.මේවන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින ඒ මහතා උසාවියෙන් සමාව අයැද ඇත.ඒ අනුව අධිකරණ අමාත්‍යංශයෙන් ඔහු නිදහස් කිරීමට අදාල ලිපිය ලද වහාම නිදහස් කරන බවද බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment