රන්ජන් කනගාටුව ප‍්‍රකාශ කරන්න සූදානම්

357


සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශකිරීමට සූදානම් බව රන්ජන් රාමනායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද උදෑසන කැඳවනු ලැබීය.

බුවනෙක අළුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එල්.ටී. බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවිණි.

advertistmentadvertistment
advertistmentadvertistment