රන්ජන් කරාපිටියට ගෙන යයි

304

අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහා පෙරේදා(19) උදෑසන කරාපිටිය රෝහල වෙත ගෙන එනු ලැබීය.

අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබූ අතර කරාපිටිය රෝහල් පරිශ‍්‍රය තුළද පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවූ ඒමහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇත.

අහංගම සුගතපාල දියගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment