රන්ජන් නිදහස් කරන දවස හරීන් කියයි

169

සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට හෝ සදුදා නිදහස් කරනු ඇතැයි සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment