රන්ජන් නිදහස් කර ගන්න හරීන් – මනුෂ ජිනීවා යති

262

සිරිගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ අරමුණින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන හරීන් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබේ.

 රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔවුන් මානව හිමිකම් කවුන්සිලය වෙත විශේෂ ලිපියක් ද භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment