රන්ජන් නිදහස් කිරීම ගැන ලොහාන්ගෙන් ප්‍රකාශයක්

767

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට කිසිදු දැනුවත් කිරීමක් කර සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment