රන්ජන් බලන්න විපක්ෂ නායක වැලිකඩ යයි

143


සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇත.මේ වන විට රන්ජන් රාමනායක මහතා රෝග තත්ත්වයක් මත වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment