රන්ජන් ලබන සතියේ එළියට

233

සිර දඬුවම් විඳිමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක ජනපති පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කිරීමට නියමිත බව වාර්තාවේ .අධිකරණ රන්ජන් රාමනායක පිළිබඳ සියලු නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් යැයි අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ශ මහතා පවසා තිබිණි. අදාළ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක පසුගියදා අත්සන් කළේය.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment