රන්ජන් සිරගත කර අදට දින 500යි

147

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියකු ද වන රන්ජන් රාමනායක මහතා සිරගතකොට අදට (27 වැනිදා) දින පන්සීයයකි.

2021 ජනවාරි මස 02 වැනිදා අධිකරණය මගින් ලබාදුන් තීන්දුවකට අනුව ඒ මහතා වසර හතරක සිරදඬුවමකට යටත් කෙරිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඒ මහතාට මෙලෙස සිරගත වීමට සිදුවිය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment