රන්මල්ලීගේ මස්සිනා රුපියල් කෝටියක් සමග අත්අඩංගුවට

410


දැනට ඩුබායි හි සිටින බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ,චරිත් සඳකැලුම්, හෙවත් ,රන්මල්ලී, නැමැත්තාගේ මස්සිනා (බිරිඳගේ සහෝදරයා) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රුපියල් මිලියන 13.9ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා තාවකාලිකව පදිංචිව සිට ඇති කොට්ටාවල හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වළලා තිබියදී අදාල මුදල සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට හැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment