රනිල්ගෙන් මහ බැංකු අධිපතිට සැර පිලිතුරක්

723


තමා සර්වපාක්ෂික සමුළුවට සහභාගීවූයේ රටේ මතුව ඇති උග‍්‍ර ගැටලුවලට විසඳුම් සෙවීම ගැන සාකච්චා කිරීමට මිස මහ බැංකු අධිපතිවරයා පවසන ආකාරයෙන් පටු දේශපාලනයකට යාමට නොවේ යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද සර්වපාක්ෂික සමුළුවේදී පැවසීය.මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේදී ආර්ථික ගැටලු සම්බන්ධව කළ දේශනයේදී පවතින ආර්ථික අර්බුධයට ගිය ආණ්ඩුවත් වගකිව යුතු බවට කළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් වික‍්‍රමසිංහ මහතා මේ බැව් පැවසීය.මෙහිදී දේශපාලනයකින් තොරව ප‍්‍රශ්න ගැන කථාකරමු යැයිද ඒ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment