රනිල්ගේ ගෙදරට ගිනි තියන වෙලාවේ ලයිට් යෑම ගැන පරීක්‍ෂණයක්

123

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07, 5 වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් ගිනි තැබූ අවස්ථාවේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

කොළඹ ප්‍රදේශයට පෙරේදා (09 වැනිදා) සවස 6.00 න් පසු විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර නොතිබූ බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment