රනිල්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක්

775

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ දෙපිරිසක් පැමිණ උද්ඝෝෂණ දෙකක් පැවැත්වූහ.හදිසි නීතිය රට තුළ පැනවීමට උපදෙස් දුන් බවට චෝදනා කරමින් නිර්පාක්ෂික පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.ඉන්පසු ඒ මහතාට සහාය පලකරමින් තවත් පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment