රනිල්ගේ මෝසම කල් යයි

134


විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත කර ඇති නියෝගය අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මෝසම සලකා බැලීම ලබන 14 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති මෙම මෝසම සලකා බැලීම නිශ්ශංක බන්දුල කරුණාරත්න,ඩී.එම්,සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment