රනිල්ගේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවට අපි නෑ – වාසු කියයි

120

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ පිහිටුවන සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට එක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳව පැවැත්වෙන කිසියම් ආකාරයේ සාකච්ඡාවකට හෝ ආණ්ඩු පක්‍ෂයේ කිසිම සාකච්ඡාවකට තමා එක් නොවන බව ද පැවසූ නානායක්කාර මහතා තමා දැන් විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු බව ද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment