රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි බුත්තලදී පන්දම් පෙළපාලියක්

96

වැඩබලන ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් බුත්තල ප්‍රදේශයේ ජනතාව සංවිධානය කළ පන්දම් පෙළපාලියක් පෙරේදා (14 දා) බුත්තල නගරයේදී පැවැත්විණි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment