රනිල් අගමැතිවෙනවාට අනුර කුමාර විරෝධය පායි

2225


රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ජනතාව විශ්වාස කරන්නේ නැතැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.මෙය මාලිගාවල ඉන්නා අය රැකගැනීම සඳහා කරන කුමන්ත්‍රණයක් බවත් එය උපතේදීම මලගම සනිටුහන් කළ යුතු යැයිද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment