රනිල් ඇමරිකා” චීන” ජපාන තානාපතිවරුන් හා ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

223

ජපාන තානාපති හමුවී

අගමැති ධුරයෙහි වැඩ භාරගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) මෙරට සිටින ඇමරිකානු සහ චීන සහ ජපාන තානාපතිවරුන් ද ඉන්දීය මහකොමසාරිස්වරයා ද හමුවිය.

ඊයේ පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවූ අතර දහවල් ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ චීන තානාපති කුයි ෂෙන්හොන්ග් මහතා හමුවිය.

මෙම තානාපතිවරු හමුවේ අගමැතිවරයා රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීමට ගතයුතු පියවර සම්බන්ධව සාකච්ඡා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment