රනිල් පොලිසිය වෙනුවෙන් හිට ගනී

342

පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු සහ අධිකාරිවරුන් සිය වගකීම පැහැර හැරියායැයි තමනට කිව නොහැකි බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
ඔවුන් රාජකාරිය හරියට කළා. නොකෙරුවා කියලා මට නම් කියන්න බෑ යැයි හෙතෙම වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් හෙතෙම සඳහන් කළේය.
එම සම්පූර්ණ කතාව හෙට (05) දිවයින බලන්න

advertistmentadvertistment
advertistmentadvertistment